(1) Day MCQ



වියලි දිනයක රථයකට වෘත්තාකාර මාර්ගයක ගමන් කළ හැකි උපරිම වේගය 10ms- කි. පාර තෙත්වූ විට ගමන් කළ හැකි උපරිම වේගය 5√2ms- වේ. වියලි දිනයේ පාරේ ඝර්ෂණ සංගුණකය M නම් තෙත් පාරෙහි ඝර්ෂණ සංගුණකය වනුයේ,

1) M/5

2) M/3

3) M/2

4) 2M/3

5) 3M/4